ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති තම ධූරකාලය දරන කාලයේ  දී මහ භාණඩාගාරෙයේ ලේකම් සැමුවෙල් පී. චේස් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සමග ඇති කරගත් මත බේදයක් නිසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලින්කන් වෙත ඉදිරිපත් කරන ලදි. වගකිවයුතු නිලධාරීන් ලින්කන්ට ඉතා ඔ්නෑකමින් දන්වා සිටියේ භාර නොගන්නා ලෙසයි. 

ලින්කන්ගේ නිරීක්ෂණ අනුව ඔහුගේ මතය මෙසේය. ''ඒ් පිළිබදව ඔබට වැරදීමක් වෙලා තියෙනවා" ඔබ ඒසේ මෙම ලේකම් ගැන සිතන විදිහ මට ‌ෙත්රුම්ගන්න පුළුවන්. මෙවැනි අත්දැකීමක් මා වෙත තිබෙනවා. මා සිතා සිටියේත මම ගැන ඒසේමයි. ඉන්පසු මට තේරුම්ගියා  එය වැරදි වැටහිමක් බව. අප සැවොම අපගේ නිලතල වලින් නෙරපා දැමුවත් සතියකට පසු ඒම ස්ථානවල තනතුරු වෙනත් අය විසින් ඒලෙසින් ම හොදින් සමහරවිට ඊටත් වඩා හොදින් කරනු ඇති . 


Post a Comment

0 Comments